Nuacht
වැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු ...
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත ...
අමෙරිකානු නිදහස් දිනය වන පසුගිය ජූලි 04 වැනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ ආලින්දයේ පැවති ගාම්භීර උත්සවයකදී ඔහුගේ 'බිග් - බියුටිෆුල්' බදු කප්පාදු සහ වියදම් පනත් කෙටුම්පතට අත්සන් තැබු ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී ...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ ...
ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ...
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, ...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ජලගැලීමෙන් සිදුවූ මරණ ගණන 82 දක්වා ඉහළ ගොස් තිබේ. ජලගැලීමට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ ...
ආපදාවට ලක්ව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ ...
ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට සමත්ව තිබේ ...
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි ...
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ ...
Cuireadh roinnt torthaí i bhfolach toisc go bhféadfadh siad a bheith dorochtana duit
Taispeáin torthaí dorochtana