समाचार
ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICC ය විසින් එම මාසයේ ක්‍රීඩ ...
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී ...
රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපති ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ ...
වැලිමඩ උමා ඔයේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ අද පස්වරු 3.00ට පමණ ළමුන් තිදෙනෙකු උමා ඔයේ දිය නෑමට ...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ජලගැලීමෙන් සිදුවූ මරණ ගණන 82 දක්වා ඉහළ ගොස් තිබේ. ජලගැලීමට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ ...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ...
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත ...
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඇඹිලිපිටිය, සීතාවකපුර, ...
දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා ලෙස සැලකෙන තමිල් අජිත් කුමාර නොහොත් ...
कुछ परिणाम छुपे हुए हैं क्योंकि हो सकता है वे आपके लिए पहुँच योग्य न हों.
पहुँच से बाहर के परिणामों को दिखाएँ