Nuacht
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ ...
ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ...
අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් කලාපයට බලපෑ හදිසි ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ. ග්වාඩලූපේ ගංගා ඉවුරේ කඳවුරු ...
විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද ...
පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ...
මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීම ...
රඹුටන් ඇටයක් සිරවීම හේතුවෙන් පස් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ. මිද්දෙණිය පොලිස් වසමේ පල්ලි ජුලම්පිටිය ප්‍රදේශයේ දී ...
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී ...
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය ...
රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීම අදත් සිදුකෙරුණු අතර පශු වෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවය ...
Cuireadh roinnt torthaí i bhfolach toisc go bhféadfadh siad a bheith dorochtana duit
Taispeáin torthaí dorochtana